Telwatta | Travel to Fishing
මඩිය පිරුණු තෙල්වත්තේ මාලු දැල
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළබඩ තීරයේ මා දැල් මහින් මසුන් ඇල්ලීමට හොදම ස්ථානය තියෙන්නෙ තෙල්වත්ත මුහුදු තීරයෙ. ධීවරයන් මසුන් ඇල්ලීම සදහා සූදානම් වන ආකාරය බලන්න උදේ පාන්දරම අපි ගියා තෙල්වත්ත වෙරළ තීරයට. මා දැලක් වට කරන විදිය මෙම වීඩියෝවෙන් ඔයාලටත් බලාගන්න පුලුවන්. වෙනස්ම අත්දැකීමක් විදගන්න ඔබත් එන්න තෙල්වත්ත වෙරළ තීරයට
0 Comments