Surfing Hikkaduwa | Sri Lanka
සර්ෆින් ඉගෙන ගන්න හික්කඩුව තරම් හොද තැනක් තවත් කොහෙද
සුන්දර දිගු වෙරළක් සහිත සාගරයේ විවිධ තරංග පාරාසයන් ඇති ස්ථානයක් ලෙස හික්කඩුව මුහුදු තීරය හදුන්වාදෙන්න පුලුවන් එම නිසා හික්කඩුව සර්ෆ් ක්‍රීඩාවේ යෙදෙන ආදුනිකයන් සදහා මෙන්න ප්‍රවීනයන් සදහාද හොදම ස්ථානයයි. සර්ෆ් ක්‍රීඩාවටවගේම සුන්දර වෙරළ තීරයක සුව පහස විදින්න විනෝද වෙන්න අපි ඔබටත් ආරාධනා කරනව.
අපිත් එක්ක Travel කරන්න ඔබටත් පුලුවන්, අපිව Subscribe කරන්න.
Hikkaduwa is the best place in Sri Lanka for surf beginner,
because there has so many difference wave places on the ocean with beautiful
long beach. We would like invite to enjoy with every water sports for visit
Hikkaduwa - Sri Lanka. Surfing is a surface water sport in which the wave rider,
referred to as a surfer, surfer towards the shore.rides on the forward or deep face of a moving wave, which
usually carries the
0 Comments